යෙරෙමියා 37:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අධිපතීන්ට යෙරෙමියා එක්ක හොඳටම කේන්ති ගිහින්+ එයාට හොඳටම ගහලා එයාව හිරේ දැම්මා.*+ එයාව දැම්මේ හිරගෙයක් විදිහට පාවිච්චි කරපු යෙහොනාතාන් කියන ලේකම්වරයාගේ ගෙදරට.
15 අධිපතීන්ට යෙරෙමියා එක්ක හොඳටම කේන්ති ගිහින්+ එයාට හොඳටම ගහලා එයාව හිරේ දැම්මා.*+ එයාව දැම්මේ හිරගෙයක් විදිහට පාවිච්චි කරපු යෙහොනාතාන් කියන ලේකම්වරයාගේ ගෙදරට.