යෙරෙමියා 37:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුතා වුණ යෙහුකල්වයි,+ පූජක මයසේයාගේ පුතා වුණ ශෙපනියාවයි+ අනාගතවක්තෘ යෙරෙමියා ළඟට යැව්වා. යෙරෙමියාට මෙහෙම කියන්න කියලා රජ කිව්වා. “අනේ, අපේ දෙවි වන යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න.”
3 ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුතා වුණ යෙහුකල්වයි,+ පූජක මයසේයාගේ පුතා වුණ ශෙපනියාවයි+ අනාගතවක්තෘ යෙරෙමියා ළඟට යැව්වා. යෙරෙමියාට මෙහෙම කියන්න කියලා රජ කිව්වා. “අනේ, අපේ දෙවි වන යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න.”