2 රාජාවලිය 23:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝයහාෂ්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 23යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 2 රාජාවලිය 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නෙකෝ+ කියන පාරාවෝ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා හමාත් දේශයේ රිබ්ලාවල+ එයාව හිර කරලා තිබ්බා. ඊටපස්සේ පාරාවෝ යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+
31 යෙහෝයහාෂ්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 23යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව.
33 නෙකෝ+ කියන පාරාවෝ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා හමාත් දේශයේ රිබ්ලාවල+ එයාව හිර කරලා තිබ්බා. ඊටපස්සේ පාරාවෝ යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+