උත්පත්ති 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊටපස්සේ එයාලා කෑම කන්න ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ එයාලා දැක්කා ඊජිප්තුවේ වෙළඳාම් කරන්න යන ඉෂ්මායෙල්වරුන්+ කණ්ඩායමක් එනවා. ඒ වෙළඳුන් ආවේ ගිලියද් ඉඳන්. එයාලාගේ ඔටුවන් පිටේ බෙහෙත්වලට ගන්න දේවල් සහ සුවඳ ද්‍රව්‍ය* පටවලා තිබුණා.+ යෙරෙමියා 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ගිලියද් දේශයේ බෝල්සම් තෛලය* නැද්ද?+ සුවයක් ලබා දෙන කිසිම කෙනෙක්* එහේ නැද්ද?+ එහෙමනම් ඇයි මගේ දියණිය වන මගේ සෙනඟට තවමත් සුවයක් ලැබුණේ නැත්තේ?+
25 ඊටපස්සේ එයාලා කෑම කන්න ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ එයාලා දැක්කා ඊජිප්තුවේ වෙළඳාම් කරන්න යන ඉෂ්මායෙල්වරුන්+ කණ්ඩායමක් එනවා. ඒ වෙළඳුන් ආවේ ගිලියද් ඉඳන්. එයාලාගේ ඔටුවන් පිටේ බෙහෙත්වලට ගන්න දේවල් සහ සුවඳ ද්‍රව්‍ය* පටවලා තිබුණා.+
22 ගිලියද් දේශයේ බෝල්සම් තෛලය* නැද්ද?+ සුවයක් ලබා දෙන කිසිම කෙනෙක්* එහේ නැද්ද?+ එහෙමනම් ඇයි මගේ දියණිය වන මගේ සෙනඟට තවමත් සුවයක් ලැබුණේ නැත්තේ?+