-
යෙසායා 16:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 හෙෂ්බොන්වල+ කෙත් මැලවිලා ගිහින්.
සිබ්මාවල+ මිදිවතුත් වේළිලා ගිහින්.
ජාතීන්ගේ පාලකයෝ ඇවිත් එහේ තිබුණ පලවලින් බර වුණ මිදි අතු පාගලා දැම්මා.
ඒ අතු යාසෙර්+ වෙන කල්ම,
පාළුකරය වෙන කල්ම විහිදිලා ගියා.
ඒකේ රිකිලි විහිදිලා ගිහින් මුහුද වෙන කල්ම වැඩුණා.
9 ඒ නිසයි මම යාසෙර් ගැන අඬා වැලපෙන විදිහටම සිබ්මාවල මිදිවතු ගැනත් අඬා වැලපෙන්නේ.
-