යෙරෙමියා 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+ යෙරෙමියා 25:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 සිම්රීවල රජවරු හැමෝටමත් ඒලාම්වල රජවරු+ හැමෝටමත් මේදියවරුන්ගේ රජවරු හැමෝටමත්+
17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+