14 යෙහෝවා වන මමයි මේ දේවල් කිව්වේ. කියපු දේ අනිවාර්යයෙන්ම වෙනවා. මම ඒක කරනවාමයි. මම ගත්ත තීරණය වෙනස් කරන්නේ නැහැ. ඒ ගැන දුක් වෙන්නෙත් නැහැ.+ ඔබේ හැසිරීමටයි, ඔබ කරපු දේවල්වලටයි ලැබෙන්න ඕනෙ දඬුවම ඔවුන් ඔබට දෙයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”