57 මම ඇගේ අධිපතීන්ටත් බුද්ධිමතුන්ටත් බොන්න දෙනවා.+
ඇගේ ආණ්ඩුකාරයන්ටත් නිලධාරීන්ටත් යුධ දක්ෂයන්ටත් මත් වෙන කල් බොන්න දෙනවා.
ඔවුන් සදාකාල නින්දකට වැටෙයි.
ඒ නින්දෙන් ඔවුන් ආයේ අවදි වෙන්නේ නැහැ.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන නමින් හඳුන්වන රජාණන්.