යෙසායා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියට විරුද්ධව දුන්න තීන්දුව+ ගැන ආමොෂ්ගේ පුතා වුණ යෙසායාට+ ලැබුණ දර්ශනය තමයි මේ. යෙසායා 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇය ආයේ කවදාවත් වාසයට සුදුසු තැනක් වෙන්නේ නැහැ.මතු පැමිණෙන පරම්පරාවල අය කවදාවත් එහේ ජීවත් වෙන්නේ නැහැ.+ අරාබි ජාතිකයන් තමන්ගේ කූඩාරම් එහේ ගහගන්නේ නැහැ.එඬේරු තමන්ගේ බැටළු රැළවල් එහෙට ගෙනියන්නේ නැහැ. යෙරෙමියා 50:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+ ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+
20 ඇය ආයේ කවදාවත් වාසයට සුදුසු තැනක් වෙන්නේ නැහැ.මතු පැමිණෙන පරම්පරාවල අය කවදාවත් එහේ ජීවත් වෙන්නේ නැහැ.+ අරාබි ජාතිකයන් තමන්ගේ කූඩාරම් එහේ ගහගන්නේ නැහැ.එඬේරු තමන්ගේ බැටළු රැළවල් එහෙට ගෙනියන්නේ නැහැ.
39 ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+ ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+