යෙසායා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+ කල්දිවරුන්ගෙන් පලා දුවන්න! ප්රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්රකාශ කරන්න.+ පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+ මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+ එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න.
20 බැබිලෝනියෙන් අයින් වෙලා යන්න!+ කල්දිවරුන්ගෙන් පලා දුවන්න! ප්රීති ඝෝෂා නඟමින් ඒ ගැන දැනුම් දෙන්න. ඒ ගැන ප්රකාශ කරන්න.+ පොළොවේ හතර දිශාවටම ඒ ගැන දන්වන්න.+ මෙහෙම කියන්න. “යෙහෝවා ඔහුගේ සේවකයා වන යාකොබ්ව මුදවගත්තා.+
4 ස්වර්ගයෙන් ආපු තවත් කටහඬක් මෙහෙම කියනවා මට ඇහුණා. “මගේ සෙනඟෙනි, ඇයව අත්හැරලා දැන්මම එළියට එන්න.+ ඇගේ පව්වලට හවුල් වෙන්නවත් ඇය විඳින්න යන පීඩාවලට අහු වෙන්නවත් ඔයාලා කැමති නැත්නම්+ දැන්මම ඇයව අත්හැරලා එළියට එන්න.