2 රාජාවලිය 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මනස්සේ, යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා යූදාවල මිනිස්සුන්ව වරදට පෙලඹුවා විතරක් නෙමෙයි අහිංසක මිනිස්සු හුඟදෙනෙක්වත් මැරුවා. එයා මුළු යෙරුසලමම ලේ විලක් කළා.+ එසකියෙල් 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘විලංගු ලෑස්ති කරගන්න.+ මොකද අසාධාරණ තීන්දු නිසා දේශය ලේවලින් තෙත් වෙලා.+ නගරයත් දරුණු දේවලින් පිරිලා.+
16 මනස්සේ, යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා යූදාවල මිනිස්සුන්ව වරදට පෙලඹුවා විතරක් නෙමෙයි අහිංසක මිනිස්සු හුඟදෙනෙක්වත් මැරුවා. එයා මුළු යෙරුසලමම ලේ විලක් කළා.+
23 “‘විලංගු ලෑස්ති කරගන්න.+ මොකද අසාධාරණ තීන්දු නිසා දේශය ලේවලින් තෙත් වෙලා.+ නගරයත් දරුණු දේවලින් පිරිලා.+