21 ඔවුන් කරන ඒ දේවල් නිසා ඔවුන්ගේ පුතුන්ට හාමතෙන් මැරෙන්න ඉඩහරින්න.
ඔවුන්ව කඩුවට භාර දෙන්න.+
ඔවුන්ගේ භාර්යාවන්ව දරුවෝ අහිමි වුණ අම්මලා කරන්න. ඔවුන්ව වැන්දඹුවන් කරන්න.+
ඔවුන්ගේ පුරුෂයන්ට මාරාන්තික වසංගතයකින් පහර දෙන්න.
ඔවුන්ගේ තරුණයන්ව යුද්දේදී කඩු පහරින් මැරුම් කන්න සලස්වන්න.+