ද්විතීය කතාව 28:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔයාලාගේ මළ කඳන් කුරුල්ලෝයි, වනසත්තුයි කෑමට ගනියි. උන්ව බය කරලා එළවලා දාන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.+ ගීතාවලිය 79:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් ඔබේ සේවකයන්ගේ මළ සිරුරු අහසේ කුරුල්ලන්ටත්ඔබට විශ්වාසවන්ත අයගේ මස් වනසතුන්ටත් කන්න දුන්නා.+ යෙරෙමියා 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘ඔවුන් මාරාන්තික රෝගවලින් මැරෙනවා.+ කිසිම කෙනෙක් ඔවුන් ගැන වැලපෙන්නෙවත් ඔවුන්ව වළලන්නෙවත් නැහැ. ඔවුන්ගේ මළ කඳන් පසට පොහොර වෙන ගොම වගේ වෙයි.+ ඔවුන් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා මැරෙනවා.+ ඔවුන්ගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි.’
26 ඔයාලාගේ මළ කඳන් කුරුල්ලෝයි, වනසත්තුයි කෑමට ගනියි. උන්ව බය කරලා එළවලා දාන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.+
4 ‘ඔවුන් මාරාන්තික රෝගවලින් මැරෙනවා.+ කිසිම කෙනෙක් ඔවුන් ගැන වැලපෙන්නෙවත් ඔවුන්ව වළලන්නෙවත් නැහැ. ඔවුන්ගේ මළ කඳන් පසට පොහොර වෙන ගොම වගේ වෙයි.+ ඔවුන් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා මැරෙනවා.+ ඔවුන්ගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි.’