යෙරෙමියා 4:19, 20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව! හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මට නිහඬව ඉන්න බැහැ.මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+ 20 විපත්ති ගැන එක පිට එක ආරංචි එනවා.මුළු දේශයම විනාශ වෙලා. මගේ කූඩාරම් එකපාරටම විනාශ වුණා.එක මොහොතකින් ඒකේ තිර ඉරිලා ගියා.+ යෙරෙමියා 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔයා ඒ අයට මේ දේ කියන්න. ‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+මොකද කන්යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+ඇයව දරුණු විදිහට තුවාල කරලා.
19 අනේ, මට දැනෙන වේදනාව!* මට දැනෙන වේදනාව! හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනෙනවා. මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මට නිහඬව ඉන්න බැහැ.මොකද හොරණෑවේ හඬ මට ඇහුණා.යුධ ඝෝෂාවේ හඬ* මට ඇහුණා.+ 20 විපත්ති ගැන එක පිට එක ආරංචි එනවා.මුළු දේශයම විනාශ වෙලා. මගේ කූඩාරම් එකපාරටම විනාශ වුණා.එක මොහොතකින් ඒකේ තිර ඉරිලා ගියා.+
17 “ඔයා ඒ අයට මේ දේ කියන්න. ‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+මොකද කන්යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+ඇයව දරුණු විදිහට තුවාල කරලා.