යෙසායා 46:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් ඒ රූපය කර උඩ තියාගන්නවා.+ඒක උස්සගෙන ගිහින් ඒකට වෙන් කරපු තැනින් තියනවා. ඒක ඔහේ එතන තියෙනවා. තිබ්බ තැනින් හෙල්ලෙන්නෙවත් නැහැ.+ ඔවුන් ඒක ඉස්සරහා අඬා වැලපුණත් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ.විපතකින් කාවවත් ගලවගන්න ඒකට බැහැ.+
7 ඔවුන් ඒ රූපය කර උඩ තියාගන්නවා.+ඒක උස්සගෙන ගිහින් ඒකට වෙන් කරපු තැනින් තියනවා. ඒක ඔහේ එතන තියෙනවා. තිබ්බ තැනින් හෙල්ලෙන්නෙවත් නැහැ.+ ඔවුන් ඒක ඉස්සරහා අඬා වැලපුණත් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ.විපතකින් කාවවත් ගලවගන්න ඒකට බැහැ.+