යෙරෙමියා 51:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* මාව ගිලලා දැම්මා.+ඔහු මාව වියවුලට පත් කළා. බඳුනක් හිස් කරලා පැත්තකින් තියනවා වගේ ඔහු මාව පැත්තකින් තිබ්බා. විශාල සර්පයෙක් වගේ ඔහු මාව ගිලලා දැම්මා.+මගේ වටින දේවලින් ඔහු බඩ පුරවගත්තා. ඔහු මාව වීසි කරලා දැම්මා.*
34 “බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* මාව ගිලලා දැම්මා.+ඔහු මාව වියවුලට පත් කළා. බඳුනක් හිස් කරලා පැත්තකින් තියනවා වගේ ඔහු මාව පැත්තකින් තිබ්බා. විශාල සර්පයෙක් වගේ ඔහු මාව ගිලලා දැම්මා.+මගේ වටින දේවලින් ඔහු බඩ පුරවගත්තා. ඔහු මාව වීසි කරලා දැම්මා.*