ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරිනවා.+ කඩු අරන් ඔබට විරුද්ධව සටන් කරන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් වෙනවා.+ ඔබේ මුළු දේශයම පාළු වෙනවා. යෙරෙමියා 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘අපිට මොකද වෙන්නේ’ කියලා ඔවුන් ඔබෙන් ඇහුවොත් ඔවුන්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “ඔබෙන් සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා. සමහරු කඩුවට නියම වෙනවා.+ තව සමහරු සාගතයට ගොදුරු වෙනවා. තවත් සමහරු වහල්කමට නියම වෙනවා.”’+
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරිනවා.+ කඩු අරන් ඔබට විරුද්ධව සටන් කරන්න මම ඔබේ සතුරන්ව එවනවා.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් වෙනවා.+ ඔබේ මුළු දේශයම පාළු වෙනවා.
2 ‘අපිට මොකද වෙන්නේ’ කියලා ඔවුන් ඔබෙන් ඇහුවොත් ඔවුන්ට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මේකයි. “ඔබෙන් සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා. සමහරු කඩුවට නියම වෙනවා.+ තව සමහරු සාගතයට ගොදුරු වෙනවා. තවත් සමහරු වහල්කමට නියම වෙනවා.”’+