12 ඒ විදිහට ඊශ්‍රායෙල්වරු එයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු එයාලාගේ පියවරුන්ගේ දෙවි වුණ යෙහෝවාව අත්හැරියා.+ එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා අවට හිටපු ජාතීන් නමස්කාර කරපු දෙවිවරුන්+ ඉස්සරහා වැඳ වැටුණ නිසා යෙහෝවාට ගොඩක් කේන්ති ගියා.+