යෙරෙමියා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ‘මොකද මගේ සෙනඟ වැරදි දෙකක් කළා. ඔවුන් ජීවනය ලබා දෙන දිය උල්පත වන මාව අතහැරියා.+ඔවුන් වතුර රඳවගන්න බැරි, දිය කාන්දු වෙන පොකුණු හාරගත්තා.’* එළිදරව් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පළිඟු වගේ පැහැදිලි, ජීවන වතුර තියෙන ගංගාවකුත් ඔහු මට පෙන්නුවා.+ ඒක දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනයේ ඉඳන් ඇවිත්,+
13 ‘මොකද මගේ සෙනඟ වැරදි දෙකක් කළා. ඔවුන් ජීවනය ලබා දෙන දිය උල්පත වන මාව අතහැරියා.+ඔවුන් වතුර රඳවගන්න බැරි, දිය කාන්දු වෙන පොකුණු හාරගත්තා.’*
22 පළිඟු වගේ පැහැදිලි, ජීවන වතුර තියෙන ගංගාවකුත් ඔහු මට පෙන්නුවා.+ ඒක දෙවියන්ගෙත් බැටළු පැටියාගෙත් සිංහාසනයේ ඉඳන් ඇවිත්,+