යෙරෙමියා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ‘මොකද මගේ සෙනඟ වැරදි දෙකක් කළා. ඔවුන් ජීවනය ලබා දෙන දිය උල්පත වන මාව අතහැරියා.+ඔවුන් වතුර රඳවගන්න බැරි, දිය කාන්දු වෙන පොකුණු හාරගත්තා.’*
13 ‘මොකද මගේ සෙනඟ වැරදි දෙකක් කළා. ඔවුන් ජීවනය ලබා දෙන දිය උල්පත වන මාව අතහැරියා.+ඔවුන් වතුර රඳවගන්න බැරි, දිය කාන්දු වෙන පොකුණු හාරගත්තා.’*