17 එතකොට මගේ කේන්තිය එයාලට විරුද්ධව ඇවිළෙයි.+ මම එයාලව අත්හැරලා දානවා.+ එයාලා විනාශ වෙලා යන කල් මම අහක බලාගෙන ඉන්නවා.+ ගොඩක් විපත්තිවලට සහ කටුක දේවලට මුහුණ දුන්නාට පස්සේ+ එයාලා මෙහෙම කියයි. ‘අපේ දෙවියන් අපිත් එක්ක නැති නිසයි අපි මේ විපත්තිවලට මුහුණ දෙන්නේ.’+