2 රාජාවලිය 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නෙකෝ කියන පාරාවෝ යොෂියා වෙනුවට යොෂියාගේ පුතා වුණ එලියාකීම්ව රජකමට පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. පාරාවෝ යෙහෝයහාෂ්ව ඊජිප්තුවට අරගෙන ගියා.+ අන්තිමේදී යෙහෝයහාෂ් ඊජිප්තුවේදී මැරුණා.+ 2 ලේකම් 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊජිප්තුවේ රජ යූදා සහ යෙරුසලම පාලනය කරන්න යෙහෝයහාෂ්ගේ සහෝදරයා වුණ එලියාකීම්ව පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. ඒත් එයාගේ සහෝදරයා වුණ යෙහෝයහාෂ්ව නෙකෝ+ ඊජිප්තුවට අරගෙන ගියා.+
34 නෙකෝ කියන පාරාවෝ යොෂියා වෙනුවට යොෂියාගේ පුතා වුණ එලියාකීම්ව රජකමට පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. පාරාවෝ යෙහෝයහාෂ්ව ඊජිප්තුවට අරගෙන ගියා.+ අන්තිමේදී යෙහෝයහාෂ් ඊජිප්තුවේදී මැරුණා.+
4 ඊජිප්තුවේ රජ යූදා සහ යෙරුසලම පාලනය කරන්න යෙහෝයහාෂ්ගේ සහෝදරයා වුණ එලියාකීම්ව පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. ඒත් එයාගේ සහෝදරයා වුණ යෙහෝයහාෂ්ව නෙකෝ+ ඊජිප්තුවට අරගෙන ගියා.+