1 ලේකම් 3:17, 18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙකොනියා හිරේ හිටපු කාලේදී එයාට තවත් පුතාලා ඉපදුණා. එයාලාගේ නම්: ෂෙයල්ටියල්, 18 මල්කිරාම්, පෙදායා, ෂෙනෂ්ෂර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියා.
17 යෙකොනියා හිරේ හිටපු කාලේදී එයාට තවත් පුතාලා ඉපදුණා. එයාලාගේ නම්: ෂෙයල්ටියල්, 18 මල්කිරාම්, පෙදායා, ෂෙනෂ්ෂර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියා.