ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගෙයි, ඔයාලාගේ දරුවන්ගෙයි හිත් පවිත්ර කරයි.*+ එතකොට ඔයාලට මුළු හදවතින්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න පුළුවන් වෙයි. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙයි. ඔයාලාගේ ජීවිතත් ආරක්ෂා වෙයි.+ යෙරෙමියා 31:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “ඒ කාලෙට පස්සේ මම ඊශ්රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම මගේ නීතිය ඔවුන්ගේ ඇතුළාන්තයටම දානවා.+ ඒක ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.”+ එසකියෙල් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔවුන්ගේ හදවත් එක්සත් කරනවා.*+ අලුත් විදිහකට හිතන්න මම ඔවුන්ට උදව් කරනවා.+ මම ඔවුන්ගේ ගල් හිත් අයින් කරලා+ ඔවුන්ට මොළොක් හදවතක්* දෙනවා.+
6 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගෙයි, ඔයාලාගේ දරුවන්ගෙයි හිත් පවිත්ර කරයි.*+ එතකොට ඔයාලට මුළු හදවතින්ම ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න පුළුවන් වෙයි. ඒ ආදරේ ඔයාලාගේ මුළු ජීවිතෙන්ම* දකින්න තියෙයි. ඔයාලාගේ ජීවිතත් ආරක්ෂා වෙයි.+
33 “ඒ කාලෙට පස්සේ මම ඊශ්රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා” කියලා යෙහෝවා කියනවා. “මම මගේ නීතිය ඔවුන්ගේ ඇතුළාන්තයටම දානවා.+ ඒක ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.”+
19 මම ඔවුන්ගේ හදවත් එක්සත් කරනවා.*+ අලුත් විදිහකට හිතන්න මම ඔවුන්ට උදව් කරනවා.+ මම ඔවුන්ගේ ගල් හිත් අයින් කරලා+ ඔවුන්ට මොළොක් හදවතක්* දෙනවා.+