යෙරෙමියා 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+
17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+