යෙරෙමියා 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+ යෙරෙමියා 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මේ දුෂ්ට සෙනඟ මගේ හඬට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන් වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට වැඳ වැටිලා නමස්කාර කළා. කිසිම වැඩකට නැති මේ පටියට වුණ දේම ඔවුන්ටත් වෙනවා.’
13 මං එපා කියපු ඒ දේවල් ඔබ දිගින් දිගටම කළා’ කියලා යෙහෝවා කියනවා. ‘මම ඔබට ඒ ගැන ආයේ ආයේ* කිව්වත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ මම ඔබට දිගින් දිගටම අඬගැහුවත් ඔබ උත්තර දුන්නේ නැහැ.+
10 මේ දුෂ්ට සෙනඟ මගේ හඬට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.+ ඒ වෙනුවට ඔවුන් හිතුවක්කාර වෙලා ඔවුන්ගේ හිත කියන විදිහට වැඩ කළා.+ ඔවුන් වෙනත් දෙවිවරුන් පස්සේ ගිහින් ඒ දෙවිවරුන්ට වැඳ වැටිලා නමස්කාර කළා. කිසිම වැඩකට නැති මේ පටියට වුණ දේම ඔවුන්ටත් වෙනවා.’