-
යෙරෙමියා 51:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 බැබිලෝනිය හිටියේ යෙහෝවාගේ අතේ තියෙන රන් කුසලානයක් වගෙයි.
ඇය මුළු පොළොවම මත් කළා.
-
-
එසකියෙල් 23:32-34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.
‘ඔබේ සහෝදරියට දුන්න විශාල, ගැඹුරු කුසලානෙන් ඔබටත් බොන්න වෙනවා.+
නින්දාවෙන් පුරවලා තියෙන ඒ කුසලානෙන් බොද්දී හැමෝගෙම හිනාවට, නින්දා අපහාසවලට ඔබ ලක් වෙයි.+
33 ඔබේ සහෝදරිය වුණ සමාරියට දුන්නේ
භීතියක් ගේන, විනාශයක් කරන කුසලානයක්.
ඔබ ඒකෙන් හොඳටම බීලා මත් වෙයි. දුක ඔබව වෙළාගනියි.
34 ඔබට අනිවාර්යයෙන්ම කුසලානය හිස් වෙන කල්ම බොන්න වෙනවා.+ ඒ මැටි කුසලානේ කැඩුණ කෑලිත් ඔබට හපහප ඉන්න වෙනවා.
ඔබ දුකෙන් ඔබේ පියයුරු කපලා අයින් කරනවා.
“මොකද ඒ දේ කිව්වේ මමයි” කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.’
-
-
නාහුම් 3:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
සතුරාගෙන් ආරක්ෂා වෙන්න තැනක් හොයහොය යයි.
-