-
යෙරෙමියා 9:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! චර්මච්ඡේදනය වුණත් ඇත්තටම චර්මච්ඡේදනය වෙලා නැති හැමෝටම මට වග කියන්න වෙන කාලයක් එනවා.+ 26 ඒ කියන්නේ ඊජිප්තුවරුන්ටත්+ යූදා වැසියන්ටත්+ ඒදොම්වරුන්ටත්+ මෝවබ්වරුන්ටත්+ අම්මොන්වරුන්ටත්+ මට වග කියන්න වෙනවා. පාළුකරයේ ජීවත් වෙන කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත අයටත්+ මට වග කියන්න වෙනවා. මොකද ඒ ජාතීන් හැමෝමත් ඊශ්රායෙල්ගෙන් පැවතෙන හැමෝමත් ඔවුන්ගේ හිත් චර්මච්ඡේදනය කරගෙන නැහැ.”+
-
-
යෙරෙමියා 49:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 ඔවුන්ගේ ඔටුවන්ව පැහැරගෙන යයි.
ගණන් කරන්න බැරි තරමට ඔවුන්ට ඉන්න එළු බැටළු රැළවල් කොල්ල කයි.
-