1 රාජාවලිය 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මං දුන්න දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නලා දානවා.+ මගේ නමට ගෞරවයක් ගේන්න මං තෝරගත්ත මේ ගෘහය මං අත්හරිනවා. මං ඒක දිහා බලන්නෙවත් නැහැ.+ එතකොට අනිත් ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ව විහිළුවකට අරගෙන* එයාලට හිනා වෙයි.+ යෙරෙමියා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘මගේ නම දරන්න ෂීලෝවල+ මම මුලින්ම තෝරගත්ත තැනට+ දැන් යන්න. මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු දුෂ්ටකම් නිසා මම ඒ ස්ථානයට කරපු දේ ගිහින් බලන්න.+ යෙරෙමියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ෂීලෝවලට කරපු දේම+ ඔබ විශ්වාසය තියන,+ මගේ නම දරන මේ ගෘහයටත් කරනවා.+ මම ඔබටයි, ඔබේ මුතුන්මිත්තන්ටයි දුන්න මේ ස්ථානයටත් ඒ දේම කරනවා. දානියෙල් 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසයි.+ හොෂෙයා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යූදාට විරුද්ධව යෙහෝවා දෙවියන්ට නඩුවක් තියෙනවා.+යාකොබ්ට සිද්ධ වෙනවා ඔහු කරපු දේවල් ගැන දෙවියන්ට ගණන් දෙන්න.ඔහු කරපු වැරදිවලට සුදුසු දඬුවම දෙවියන් දෙයි.+ මීකා 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කඳු සහ පොළොවේ ස්ථිර අත්තිවාරම් සවන් දෙන්න.+යෙහෝවා දෙවියන්ගේ නඩුවට ඇහුම්කන් දෙන්න.මොකද තමන්ගේ සෙනඟට විරුද්ධව යෙහෝවාට නඩුවක් තියෙනවා.ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව මෙහෙම චෝදනා කරනවා.+
7 මං දුන්න දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නලා දානවා.+ මගේ නමට ගෞරවයක් ගේන්න මං තෝරගත්ත මේ ගෘහය මං අත්හරිනවා. මං ඒක දිහා බලන්නෙවත් නැහැ.+ එතකොට අනිත් ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ව විහිළුවකට අරගෙන* එයාලට හිනා වෙයි.+
12 “‘මගේ නම දරන්න ෂීලෝවල+ මම මුලින්ම තෝරගත්ත තැනට+ දැන් යන්න. මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු දුෂ්ටකම් නිසා මම ඒ ස්ථානයට කරපු දේ ගිහින් බලන්න.+
14 මම ෂීලෝවලට කරපු දේම+ ඔබ විශ්වාසය තියන,+ මගේ නම දරන මේ ගෘහයටත් කරනවා.+ මම ඔබටයි, ඔබේ මුතුන්මිත්තන්ටයි දුන්න මේ ස්ථානයටත් ඒ දේම කරනවා.
18 මගේ දෙවියනි, අනේ ඇහුම්කන් දෙන්න. ඔබේ නාමය වෙනුවෙන් ඉදි කරපු අපේ නුවර පාළුවට ගිහින් තියෙන විදිහ දිහා බලන්න. අපි ඔබෙන් මේ ඉල්ලීම කරන්නේ අපි ධර්මිෂ්ඨ විදිහට වැඩ කරලා තියෙන නිසා නෙමෙයි. ඔබ හරිම දයාවන්ත කෙනෙක් නිසයි.+
2 යූදාට විරුද්ධව යෙහෝවා දෙවියන්ට නඩුවක් තියෙනවා.+යාකොබ්ට සිද්ධ වෙනවා ඔහු කරපු දේවල් ගැන දෙවියන්ට ගණන් දෙන්න.ඔහු කරපු වැරදිවලට සුදුසු දඬුවම දෙවියන් දෙයි.+
2 කඳු සහ පොළොවේ ස්ථිර අත්තිවාරම් සවන් දෙන්න.+යෙහෝවා දෙවියන්ගේ නඩුවට ඇහුම්කන් දෙන්න.මොකද තමන්ගේ සෙනඟට විරුද්ධව යෙහෝවාට නඩුවක් තියෙනවා.ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව මෙහෙම චෝදනා කරනවා.+