2 ලේකම් 32:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඊටපස්සේ හෙසකියා+ එයාට ඇති වුණ උඩඟුකම ගැන පසුතැවිලා නිහතමානීව වැඩ කරන්න පටන්ගත්තා.+ යෙරුසලමේ සෙනඟත් ඒ දේම කළා. ඒ නිසා හෙසකියා පාලනය කරපු කාලේදී යෙහෝවා එයාලට දඬුවම් කළේ නැහැ.
26 ඊටපස්සේ හෙසකියා+ එයාට ඇති වුණ උඩඟුකම ගැන පසුතැවිලා නිහතමානීව වැඩ කරන්න පටන්ගත්තා.+ යෙරුසලමේ සෙනඟත් ඒ දේම කළා. ඒ නිසා හෙසකියා පාලනය කරපු කාලේදී යෙහෝවා එයාලට දඬුවම් කළේ නැහැ.