-
එසකියෙල් 25:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මෝවබ්වරුයි,+ සේයිර් ප්‍රදේශයේ ඉන්න අයයි+ “බලන්නකෝ, යූදා සෙනඟත් අනිත් ජාතීන් වගේමයි” කියලා කියපු නිසා 9 මෝවබ් දේශ සීමාවේ තියෙන නගරවලට පහර දෙන්න මම සතුරන්ට ඉඩ දෙනවා. සතුරන් ඇවිත් මෝවබ්වල අලංකාරය වුණ බෙත්යෙෂිමොත් සහ බාල්මෙයොන් අල්ලගනියි. ඔවුන් කිර්යතායිම්+ දක්වාම ගිහින් නගර අල්ලගනියි.
-