යෙරෙමියා 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+ යෙරෙමියා 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 හුඟක් ජාතීන් සහ බලවත් රජවරු+ ඔවුන්ව වහල්කමට ගන්නවා.+ ඔවුන්ගේ වැඩවලට අනුව, ඔවුන් තමන්ගෙම අතින් කරපු දේවල්වලට අනුව ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම දෙනවා.’”+ යෙරෙමියා 51:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.
12 “‘ඒත් අවුරුදු 70 සම්පූර්ණ වුණාම+ මම බැබිලෝනියේ රජටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කරපු වරදට දඬුවම් කරනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මම කල්දිවරුන්ගේ දේශය හැමදාටම පාළුවට ගිය තැනක් කරනවා.+
14 හුඟක් ජාතීන් සහ බලවත් රජවරු+ ඔවුන්ව වහල්කමට ගන්නවා.+ ඔවුන්ගේ වැඩවලට අනුව, ඔවුන් තමන්ගෙම අතින් කරපු දේවල්වලට අනුව ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම දෙනවා.’”+
11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.