-
එසකියෙල් 26:7, 8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම උතුරේ ඉන්න බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* තීර්වලට විරුද්ධව එවනවා.+ ඔහු රජවරුන්ගෙත් රජෙක්.+ ඔහු අශ්වයන්,+ යුධ රථ,+ අසරුවන් සහ සෙබළු ගොඩක් ඉන්න හමුදාවක් එක්ක එනවා. 8 ඔහු ඔබේ ගම්මානවල ඉන්න අයව කඩුවෙන් මරලා දානවා. ඔහු ඔබව වටලන්න බැම්මක් බඳියි. පවුරකුත් ගොඩනඟයි. ඔහුගේ හමුදාව විශාල පලිස් අරගෙන ඔබට විරුද්ධව සටන් කරයි.
-