යෙරෙමියා 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම අනාගතවක්තෘවරුන්ව එව්වේ නැහැ. ඒත් ඔවුන් ගියා. මම ඔවුන්ට කිසිම දෙයක් දැනුම් දුන්නේ නැහැ. ඒත් ඔවුන් අනාවැකි කිව්වා.+ යෙරෙමියා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා හනනියාට+ මෙහෙම කිව්වා. “හනනියා, කරුණාකරලා මේක හොඳට අහගන්න. යෙහෝවා ඔබව එව්වේ නැහැ. ඒත් ඔබ බොරුවක් විශ්වාස කරන්න මේ සෙනඟව පෙලඹුවා.+
21 මම අනාගතවක්තෘවරුන්ව එව්වේ නැහැ. ඒත් ඔවුන් ගියා. මම ඔවුන්ට කිසිම දෙයක් දැනුම් දුන්නේ නැහැ. ඒත් ඔවුන් අනාවැකි කිව්වා.+
15 ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා හනනියාට+ මෙහෙම කිව්වා. “හනනියා, කරුණාකරලා මේක හොඳට අහගන්න. යෙහෝවා ඔබව එව්වේ නැහැ. ඒත් ඔබ බොරුවක් විශ්වාස කරන්න මේ සෙනඟව පෙලඹුවා.+