ද්විතීය කතාව 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔයාලාගේ පියවරුන් අයිති කරගත්ත දේශයට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව ආපහු අරගෙන එයි. ඔයාලා ඒ දේශය අයිති කරගනියි. ඔහු ඔයාලට ආශීර්වාද කරලා ඔයාලාගේ පියවරුන්ගේ කාලෙට වැඩිය ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි කරයි.+ යෙසායා 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉදිරියට එන දවස්වලදී යාකොබ් හොඳින් මුල් අදියි.ඊශ්රායෙල් හොඳින් වැඩිලා, මල්වලින් බර වෙයි.+ඔවුන්ගේ පලදාවෙන් දේශය පිරිලා යයි.+ සෙකරියා 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ‘මම ඔවුන්ව මුදවගන්නවා.+ඔවුන්ට අඬගහලා ඔවුන්ව මං ළඟට එකතු කරගන්නවා.ඔවුන් ගණනින් වැඩි වෙලා හැමදාටම විශාල සෙනඟක් විදිහට ඉඳියි.
5 ඔයාලාගේ පියවරුන් අයිති කරගත්ත දේශයට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව ආපහු අරගෙන එයි. ඔයාලා ඒ දේශය අයිති කරගනියි. ඔහු ඔයාලට ආශීර්වාද කරලා ඔයාලාගේ පියවරුන්ගේ කාලෙට වැඩිය ඔයාලාගේ ගාණ ගොඩක් වැඩි කරයි.+
6 ඉදිරියට එන දවස්වලදී යාකොබ් හොඳින් මුල් අදියි.ඊශ්රායෙල් හොඳින් වැඩිලා, මල්වලින් බර වෙයි.+ඔවුන්ගේ පලදාවෙන් දේශය පිරිලා යයි.+
8 ‘මම ඔවුන්ව මුදවගන්නවා.+ඔවුන්ට අඬගහලා ඔවුන්ව මං ළඟට එකතු කරගන්නවා.ඔවුන් ගණනින් වැඩි වෙලා හැමදාටම විශාල සෙනඟක් විදිහට ඉඳියි.