-
යොෂුවා 18:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 බෙන්ජමින් ගෝත්රයේ පවුල්වලට ලැබුණ ප්රදේශයේ තිබුණ නගර මේවායි. යෙරිකෝව, බෙත්හොග්ලා, ඒමෙක්කෙෂිෂ්,
-
-
යෙරෙමියා 40:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
40 ආරක්ෂක නිලධාරීන්ගේ ප්රධානියා වුණ නෙබුෂරදාන්+ යෙරෙමියාව රාමාවලදී+ නිදහස් කළාට පස්සෙත් යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. නෙබුෂරදාන් යෙරෙමියාගේ අත් දම්වැල්වලින් බැඳලා එයාව රාමාවලට අරන් ගිහින් තිබුණා. එයා හිටියේ යෙරුසලමේ සහ යූදාවල ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් යන්න හිටපු සෙනඟ අතරෙයි.
-