යෙරෙමියා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලමේ වැසියෙනි, මගේ අනතුරු ඇඟවීම් හිතට ගන්න. එහෙම කළේ නැත්නම් ඔබ ගැන ඇති වෙන පිළිකුල නිසා මම ඔබෙන් ඈත් වෙනවා.+මම ඔබව කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු බිමක් කරනවා.”+ යෙරෙමියා 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 “කිසිම මිනිසෙක්වත් සතෙක්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්. මේ දේශය දැන් කල්දිවරුන්ගේ අතට භාර දීලා” කියලා ඔබ කිව්වාට මේ දේශයේ වතුපිටි සල්ලි දීලා ගන්න කාලයක් ආයේ එනවා.’+
8 යෙරුසලමේ වැසියෙනි, මගේ අනතුරු ඇඟවීම් හිතට ගන්න. එහෙම කළේ නැත්නම් ඔබ ගැන ඇති වෙන පිළිකුල නිසා මම ඔබෙන් ඈත් වෙනවා.+මම ඔබව කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු බිමක් කරනවා.”+
43 “කිසිම මිනිසෙක්වත් සතෙක්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්. මේ දේශය දැන් කල්දිවරුන්ගේ අතට භාර දීලා” කියලා ඔබ කිව්වාට මේ දේශයේ වතුපිටි සල්ලි දීලා ගන්න කාලයක් ආයේ එනවා.’+