ද්විතීය කතාව 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මේ හැම දෙයක්ම ඉටු වෙලා ඔයාලා ගොඩක් දුක් විඳිද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු එන්නත් ඔහුට සවන් දෙන්නත් ඔයාලා පෙලඹෙයි.+ යෙසායා 55:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+ යෝවෙල් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔබේ ඇඳුම් නෙවෙයි+ හිත ඉරාගෙන+ ඔබේ දෙවි යෙහෝවා ළඟට ආයෙත් එන්න.මොකද ඔහු අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ නොසැලෙන ආදරයකින්* පිරුණු+ දෙවි කෙනෙක්.තමන්ගේ සෙනඟ පිටට විපතක් ගේන්න ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.*
30 මේ හැම දෙයක්ම ඉටු වෙලා ඔයාලා ගොඩක් දුක් විඳිද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවා ළඟට ආපහු එන්නත් ඔහුට සවන් දෙන්නත් ඔයාලා පෙලඹෙයි.+
7 දුෂ්ටයා ඔහු යන මාර්ගයෙන් ඉවත් වේවා!+අනුන්ට උගුල් අටවන කෙනා නපුරු සිතුවිලිවලින් ඉවත් වේවා!ඔහුට දයාව පෙන්නන යෙහෝවා+ ළඟට,අපේ දෙවියන් ළඟට හැරී ඒවා! දෙවියන් අදිමදි නොකර* ඔහුට සමාව දෙයි.+
13 “ඔබේ ඇඳුම් නෙවෙයි+ හිත ඉරාගෙන+ ඔබේ දෙවි යෙහෝවා ළඟට ආයෙත් එන්න.මොකද ඔහු අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති,+ නොසැලෙන ආදරයකින්* පිරුණු+ දෙවි කෙනෙක්.තමන්ගේ සෙනඟ පිටට විපතක් ගේන්න ගත්ත තීරණය ඔහු වෙනස් කරයි.*