යෙරෙමියා 50:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඒත් ඔවුන්ගේ මිදුම්කරු හරිම බලවත්.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහුගේ සෙනඟගේ නඩුවට ඔහු පෙනී ඉන්නවා.+එහෙම කරන්නේ දේශයට සාමය උදා කරන්නයි.+බැබිලෝනියේ සෙනඟව නොසන්සුන් කරන්නයි.”+
34 ඒත් ඔවුන්ගේ මිදුම්කරු හරිම බලවත්.+ ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+ ඔහුගේ සෙනඟගේ නඩුවට ඔහු පෙනී ඉන්නවා.+එහෙම කරන්නේ දේශයට සාමය උදා කරන්නයි.+බැබිලෝනියේ සෙනඟව නොසන්සුන් කරන්නයි.”+