යෙරෙමියා 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+ යෙරෙමියා 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+
17 ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මේකයි. “මම කඩුවත් සාගතයත් වසංගතත්* ඔවුන්ට විරුද්ධව ගේනවා.+ මම ඔවුන්ව කෑමට ගන්න බැරි තරමට කුණු වුණ* අත්තික්කා ගෙඩි වගේ වෙන්න සලස්වනවා.”’+
2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+