එළිදරව් 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ දේවදූතයා තමන්ගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ තිබුණ මිදිවැල කපලා ඒක මිදි පාගන තැනට වීසි කළා. ඒ මිදි පාගන තැනින් නියෝජනය කරන්නේ දෙවියන්ගේ කේන්තියයි.+ එළිදරව් 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+
19 ඒ දේවදූතයා තමන්ගේ දෑකැත්ත පොළොව දිහාවට පහත් කරලා පොළොවේ තිබුණ මිදිවැල කපලා ඒක මිදි පාගන තැනට වීසි කළා. ඒ මිදි පාගන තැනින් නියෝජනය කරන්නේ දෙවියන්ගේ කේන්තියයි.+
15 ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+