-
එසකියෙල් 13:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ ඉන්න අනාගතවක්තෘවරුන්ට විරුද්ධව අනාවැකි කියන්න.+ තමන්ගෙම අදහස් අනාවැකි විදිහට කියන අයට*+ මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. 3 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මෝඩ අනාගතවක්තෘවරුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද! ඔවුන් කිසිම දර්ශනයක් දැක්කේ නැතත් තමන්ගේ අදහස් අනාවැකි විදිහට කියනවා.+
-