හොෂෙයා 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 හැමදාටම ඔබට විශ්වාසවන්තව ඉන්නවා කියලා මම පොරොන්දු වෙනවා.යෙහෝවා වන මම කවුද කියලා එදාට ඔබ හඳුනගනියි.’+ යෝවෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මගේ ශුද්ධ කන්ද වන සියොන්වල වාසය කරන මමඔබේ දෙවි යෙහෝවා කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.+ යෙරුසලම ශුද්ධ තැනක් වෙයි.+නාඳුනන අය* ආයේ කිසි දවසක ඒ මැදින් යන්නේ නැහැ.+
20 හැමදාටම ඔබට විශ්වාසවන්තව ඉන්නවා කියලා මම පොරොන්දු වෙනවා.යෙහෝවා වන මම කවුද කියලා එදාට ඔබ හඳුනගනියි.’+
17 මගේ ශුද්ධ කන්ද වන සියොන්වල වාසය කරන මමඔබේ දෙවි යෙහෝවා කියලා ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.+ යෙරුසලම ශුද්ධ තැනක් වෙයි.+නාඳුනන අය* ආයේ කිසි දවසක ඒ මැදින් යන්නේ නැහැ.+