ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව වහල්කමින් නිදහස් කරගෙන එයි.+ යෙහෝවා ඔයාලට දයාව පෙන්නලා+ ඔහු ඔයාලව විසුරුවාහැරිය ජාතීන් අතරින් ඔයාලව ආපහු එකතු කරගෙන එයි.+ යෙසායා 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+ මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+ යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “විවිධ දේශවලට විසුරුවාහැරිය මගේ බැටළුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයව මම එකට එකතු කරනවා.+ මම ඔවුන්ව ආපහු ඔවුන්ගේ තණබිමට අරගෙන එනවා.+ ඔවුන් දරුවන් බිහි කරලා ගණනින් ගොඩක් වැඩි වෙයි.+ එසකියෙල් 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ජාතීන් අතරේ සහ දේශවල විසිරිලා ඉන්න ඔවුන්ව මම එකට එකතු කරලා ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා. මම ඔවුන්ව ඊශ්රායෙල්වල කඳුකරයටත් දිය පහරවල් ළඟටත් මිනිස්සු ජීවත් වෙන හැම තැනකටමත් අරන් ගිහින් පෝෂණය කරනවා.+ හොෂෙයා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යුදයේ සහ ඊශ්රායෙලයේ ජනයාව එක සෙනඟක් විදිහට රැස් කරනවා.+ එයාලා එක නායකයෙක්ව පත් කරගෙන ආයෙත් තමන්ගේ දේශයට එනවා. ඒ කාලයේදී යෙෂ්රෙයෙල් නගරයට හුඟක් යහපත් කාලයක් උදා වෙයි.+
3 එතකොට ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව වහල්කමින් නිදහස් කරගෙන එයි.+ යෙහෝවා ඔයාලට දයාව පෙන්නලා+ ඔහු ඔයාලව විසුරුවාහැරිය ජාතීන් අතරින් ඔයාලව ආපහු එකතු කරගෙන එයි.+
5 බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+ මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+
3 “විවිධ දේශවලට විසුරුවාහැරිය මගේ බැටළුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයව මම එකට එකතු කරනවා.+ මම ඔවුන්ව ආපහු ඔවුන්ගේ තණබිමට අරගෙන එනවා.+ ඔවුන් දරුවන් බිහි කරලා ගණනින් ගොඩක් වැඩි වෙයි.+
13 ජාතීන් අතරේ සහ දේශවල විසිරිලා ඉන්න ඔවුන්ව මම එකට එකතු කරලා ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා. මම ඔවුන්ව ඊශ්රායෙල්වල කඳුකරයටත් දිය පහරවල් ළඟටත් මිනිස්සු ජීවත් වෙන හැම තැනකටමත් අරන් ගිහින් පෝෂණය කරනවා.+
11 යුදයේ සහ ඊශ්රායෙලයේ ජනයාව එක සෙනඟක් විදිහට රැස් කරනවා.+ එයාලා එක නායකයෙක්ව පත් කරගෙන ආයෙත් තමන්ගේ දේශයට එනවා. ඒ කාලයේදී යෙෂ්රෙයෙල් නගරයට හුඟක් යහපත් කාලයක් උදා වෙයි.+