1 රාජාවලිය 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා. එසකියෙල් 43:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘ඔබ පාප පූජාවක් විදිහට ගව රැළෙන් වස්සෙක්ව අරගෙන+ සාදොක්ගෙන් පැවතෙන ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන්ට දෙන්න.+ ඔවුන් තමයි මං ඉස්සරහට ඇවිත් මට සේවය කරන්නේ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා.
19 “‘ඔබ පාප පූජාවක් විදිහට ගව රැළෙන් වස්සෙක්ව අරගෙන+ සාදොක්ගෙන් පැවතෙන ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන්ට දෙන්න.+ ඔවුන් තමයි මං ඉස්සරහට ඇවිත් මට සේවය කරන්නේ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.