1 රාජාවලිය 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ශුද්ධස්ථානයට* ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ*+ පළල රියන් 20යි. ඒක ගෘහයේ පළලට සමානයි. ඇතුල් වෙන තැන ඉඳලා ඒ ශාලාව මැන්නොත් ඒකේ දිග රියන් දහයයි. 2 ලේකම් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ පළල රියන් 20යි. ඒක ගෘහයේ පළලට සමානයි. ඒකේ උස රියන් 20යි.* එයා ඒකේ ඇතුළත බිත්ති පවිත්ර රත්තරන්වලින් ආවරණය කළා.+
3 ශුද්ධස්ථානයට* ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ*+ පළල රියන් 20යි. ඒක ගෘහයේ පළලට සමානයි. ඇතුල් වෙන තැන ඉඳලා ඒ ශාලාව මැන්නොත් ඒකේ දිග රියන් දහයයි.
4 ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ පළල රියන් 20යි. ඒක ගෘහයේ පළලට සමානයි. ඒකේ උස රියන් 20යි.* එයා ඒකේ ඇතුළත බිත්ති පවිත්ර රත්තරන්වලින් ආවරණය කළා.+