නික්මයාම 40:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+ 1 රාජාවලිය 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පූජකයන් ශුද්ධස්ථානයෙන් එළියට ආවාම වලාකුළකින්+ යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.+ එසකියෙල් 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ ඔහු මාව උතුරු දොරටුවෙන් දේවමාලිගාව ඉස්සරහට ගෙනාවා. මං දැක්කා යෙහෝවාගේ මාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+
34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+
4 ඊටපස්සේ ඔහු මාව උතුරු දොරටුවෙන් දේවමාලිගාව ඉස්සරහට ගෙනාවා. මං දැක්කා යෙහෝවාගේ මාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා තියෙනවා.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.+