64 එදා ගොඩක් පූජා ඔප්පු කරපු නිසා සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඉස්සරහා තිබුණ මළුවේ මැද කොටස ශුද්ධ තැනක් විදිහට වෙන් කළා. එහෙම කළේ දවන පූජා, ධාන්‍ය පූජා සහ හවුල් පූජාවල තෙල් කොටස්+ එතන ඔප්පු කරන්නයි. මොකද යෙහෝවා ඉස්සරහා තිබුණ තඹ පූජාසනය+ ඒ පූජා ඔප්පු කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ.