ගණන් කතාව 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+ ගණන් කතාව 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතන ඉඳන් ෂිප්රොන් හරහා ගිහින් ඒක හෂර්ඒනාන්වලින්+ අවසන් වෙනවා. දේශයේ උතුරු සීමාව ඒකයි.
2 “ඊශ්රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+