යොෂුවා 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තුන්වෙනි වතාවට දාදු දාලා+ සෙබ්යූලන් ගෝත්රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. එයාලට උරුමයක් විදිහට ලැබුණ ප්රදේශයේ සීමාව සාරිද් නගරය දක්වාම විහිදිලා ගියා.
10 තුන්වෙනි වතාවට දාදු දාලා+ සෙබ්යූලන් ගෝත්රයේ+ පවුල්වලට අයිති කොටස වෙන් කළා. එයාලට උරුමයක් විදිහට ලැබුණ ප්රදේශයේ සීමාව සාරිද් නගරය දක්වාම විහිදිලා ගියා.